11/13/2013

ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයමු



ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න පුළුවන්ද? 

  
                                                   ඔව්.....ඇත්තටම පුළුවන්...ගොඩක් අය මෙයින් සල්ලි උපයන්න බැහැ,ඕක වංචාවක්, ....ඕවට රැවටෙන්න එපා,.. කියලා කියනවා,  මමත් ඔය මතයෙ අවු. 3ක් විතර හිටියා. අපරාදෙ මමත් ලොකුවටම වරද්දගෙන. ඔයාල දන්නවද? ඉංදියව,පකිස්තානය,වගේ රටවල අද වන විට විශාල පිරිසක් ඉන්ටර්නෙට් රැකියාවලින් විශාල මුදලක් උපයන බව.... අද ලංකාවෙ දහස් ගානක් කොල්ලො මෙවැන් සල්ලි හොයනවා. පොඩ්ඩක් ඔළුව දාලා බලන්න වැඩේ තේරෙයි. එහෙම කලා කියලා නැතිවෙන්න දෙයක් නැහැනේ.   
                      
                                 ඉන්ටර්නෙට් එකෙන් මුදල් හොයන ක්‍රම කිහිපයක් තිබේ. 1. ඇඩ් බැලීම/Ad click, 2. ඇඩ් ප්‍රචාරණය/Ad sense, 3. වීඩියෝ බැලීම.   4. වීඩියෝ ප්‍රචාරණය/Ad sense, 5. භාණ්ඩ විකුණාදීම /sales,  6. mimi job  කිරීම,  7. ටයිප්සෙටින්, ආදී අපි හිතන ඕනිම දෙයකින් ඉන්ටර්නෙට් එක හරහා සල්ලි හොයන්න පුලුවන්..හිතන්න......ඔයාට හොදට පිනුම් ගහන්න පුලුවන් කියලා. අද ඒකෙනුත් සල්ලි  උපයන  අය  ඉන්නවා. මේක  තමා ඇත්ත.



" අපිත් එක්ක ඔබ ආවොත් හිනා වෙනවා හැමදාමත් "


                                                             ඉතින්.. කොල්ලනේ.. ඔය ෆේශ් බුක් එකෙයි, ගේම් වලටයි, වැය කරන කාලයෙන් ටිකක් වැය කරල..... මාසෙකට රු.30000ක් විතර ලේසියෙන්ම අතට ගන්න කැමති නැද්ද?  මහන්සි උනොත් මසෙකට රු.100000ත්  ගේමක් නෙවේ.....e money ගැන මෙලෝ හසරක් නොදන්න අපේ කොල්ලන්ට වැඩේ අල්ලගන්නත් එක්ක සරල තැනකින් පටන්ගන්න මම තීරනය කලා.....හැබැයි පුතේ උනන්දුව, කැපවීම, කට්ටකෑම, අලුත් අදහස්,  තමා මූලික සුදුසුකම්. 
                                          
                                                 මම කිව්වනේ.  A ....to...Z  කියා දෙනවා කියලා. ලේසි ම  සරළම  වැඩේනෙ ඇඩ් බලන  එක.  ඉතින්  අපි 1. ඇඩ් බැලීම/Ad click....  වලින් පටන් ගම්මු.


එහෙනම් වැඩෙ පටන් ගමු. 


                     next post   > >   Ad Click / ඇඩ් බැලීම මගින් මුදල් සෙවීම.


 ඉතින් මේ ගැන ඔයාලගෙ අදහස් උදහස්  comment එකකින් දාන්න.ඒක මට කරන උදව්වක්  

Ad Click / ඇඩ් බැලීම මගින් මුදල් සෙවීම.


                               


                                              
                                                     කොහොමද?  ඇඩ්/Ad click  කරා කියලා සල්ලි ගෙවන්නේ. ලොකු ප්‍රශ්නයක් නේද?   හිතන්න... මෙහෙමයි වෙන්නෙ. උදා-:  මම  computer  විකුණන ව්‍යාපාරිකයෙක් කියලා හිතන්නකෝ. මම ඉන්ටර්නෙට් එකේ වෙළෙද දැන්වීම් ප්‍රචාරණය කරන ආයතනයකට කතා කරලා කියනවා. මගෙ computer ටික විකුණන්න ඇඩ්/Ad එකක් ඔයාලගෙ ආයතනයෙ වෙබ් එකේ දාන්න ඕනි කියලා. .එතකොට එයාල කියනවා. .හරි.. සර්.. අපි සර්ගෙ ඇඩ් එක දාන්නම්....හැබැයි  සර්ගෙ ඇඩ් එක 1000දෙනෙක් බැලුවොත් රු. 100ක්  අපිට ගෙවන්න. මටත් ලාබයිනෙ වැඩේ. රු. 100ට පාරෙ පෝස්ටර 10 ක් වත් අලවන්න බැහැනේ..... හරි... දැන් එයාල මොකද කරන්නෙ? ......මෙන්න අපි ඇඩ් එකක් දැම්මෝ මේක ක්ලික් කරන අයට රු.0.07ක්  ගෙවනෝ කියලා.. අපි වගේ නිකන් ඉදලා සල්ලි හොයන්න බලන් ඉන්න අයියලට කියනවා . හරි දැන්  වැඩේ තේරුනානෙ. 1000ක් බැලුවොත් අපිට රු. 70යි එයාලට රු. 30යි. ඉතින් ඕක තමා සරළ සිද්ධාන්තය.....එතනින් එහාට වෙනදේ තේරෙනවනේ.... 
                           
                                           
                                                   ඉතින් ඔයවගේ Ad Click කලාම සල්ලි ගෙවන වෙබ් සයිට් ගොඩාක් තියෙනවා. ඔයාලට තියෙන්නෙ නොමිලේ මේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඒකෙ තියෙන ඇඩ් උඩ ක්ලික් කරන්න.අපි බලමු කොහොමද එවායින් සල්ලි හොයන්නෙ කියලා....
                                                           
                                                                                                                                                                    Next Post  > > > ඉන්ටර්නෙට් එකෙන් මුදල් සෙවීම  01 -  ClixSense


 ඉතින් මේ ගැන ඔයාලගෙ අදහස් උදහස්  comment එකකින් දාන්න.ඒක මට කරන උදව්වක්  

11/11/2013

ඉන්ටර්නෙට් එකෙන් මුදල් සෙවීම 01 - ClixSense







( කරුණාකර  මෙය  අවසානය  තෙක්  කියවන්න.  නැත්නම්  ඔබගේ  උත්සහය  අසාර්ථක  වේවි. )


                              ClixSense යනු ලෝකයෙ තියෙන හොදම සහ ජනප්‍රියම PCT වෙබ් සයිට් එකකි. එනම් ක්ලික් කල විට මුදල් ගෙවන (Paid To Click) වෙබ් අඩවියකි.ඔබ කලයුත්තේ එහි ඇති ඇඩ් බැලීම සහ අලුතින් යහලුවන් රෙජිස්ටර් කරවීමයි.... පහල තියෙන බැනර් එක උඩ ක්ලික් කරලා නොමිලේම රෙජිස්ටර් වෙන්න. කරන්න ඕනි දේවල් ටික පහලින් කියලා තියෙනවා ....
       
           වැඩි වැඩ පස්සෙ කියවමු. ඉස්සෙල්ලම ඔයා රෙජිස්ටර් වෙන්න මෙතන ඔබන්නකෝ (මවුස් එකේ මැද වීල් එක එබුවොත් ....වෙනම පේජ් එකක් විදියට ඕපන් වේවි. ඔයාලට පුලුවන් එතකොට මේක කියවන ගමන්ම රෙජිස්ටර් වෙන වැඩ ටික  කරන්න. බ්‍රව්සර් එකේ උඩින්ම තියෙන බාර් එකේ ඕපන් උන පේජ් පෙන්නනවා....  )


http://csstatic.com/banners/clixsense468x60a.gif


1 . ඉහත  ලින්ක්  එක  මත ක්ලික් කල විට, පහත ආකාරයේ clixsense      වින්ඩෝව open වෙයි. එහි ඔබගෙ නම, e mail, Alertpay name සහ කැමති user name   එකක් ලබාදෙන්න. මෙහි ඔබගේ සත්‍ය තොරතුරු ලබා දෙන්න. ඉන් පසු  Signup Now ක්ලික් කරන්න(user name එක ලබා දීමේදී  name එකට ඉලකම් 2ක් එක් කරන්න. )




2 . signup වීමේදී Alertpay name එකට දැනට ඔබගේ ගිණුමක් තිබේ  නම් එය ලබාදෙන්න. නැතිනම් ඔබගේ සත්‍ය ඊමේල් ලිපිනය ලබා දෙන්න. (Alertpay, paypal ගිණුම් නිවැරැදිව  සදාගන්නා ආකාරය වෙනත් පොස්ට් එකකින් දැනගනිමු.)


( කරුණාකර  මෙය  අවසානය  තෙක්  කියවන්න.  නැත්නම්  ඔබගේ  උත්සහය  අසාර්ථක  වේවි. )

3 .  ඉහත තොරතුරු නිවැරැදිව ලබාදී  signup වූ පසුව ඔබගේ ඊමේල් ගිණුමට clixsense verification ලින්ක් එක යවනු ලබයි. එය click කර verified කරන්න. 


ඔබගේ මෙහෙයුම සාර්ථක නම් ...පහත ආකාරයේ පේජ් එකක් ලැබේවි.



4 . මෙහි සදහන් වනුයේ ඔබගේ clixsense ගිණුමෙහි විස්තරයි. ඔබ උපයා ඇති මුදල, ක්ලික් කර ඇති ඇඩ් ගණන, නම, ඊ මේල්  යනාදියය. 


 5 . ඇඩ් ක්ලික් (Ad click) කිරීම  -  මෙහි සදහන් View Ads මත ක්ලික් කරන්න.පහත රූපයේ ලෙස පෙනේවි. 












6 . ඉහත ආකාරයෙන් ඇති ඇඩ් මත ක්ලික් කල විට පහත ආකාරයේ සතුන්ගේ රූප කිහිපයක් සහිත පේජ් එකක් ලැබේවි. එහි "බළලා/cat" ගේ රූපය මත ක්ලික් කරන්න.




 7 .  බළලා/cat  මත click කල විට පහත ලෙස ඔබගේ පේජ් එක වෙනස් වේවි. එහි නිල්පාට තීරුව පිරී අවසන් වනතුරු තප්පර 5ක් රැදී සිටින්න.














8  . ඉහත ලෙස නිල් තීරුව පිරීගිය පසු එහි දකුණු පසින් "හරි" ලකුණක් දිස්වේ. දැන් ඔබට එක් ඇඩ් එකක් ක්ලික් කර ඔබගේ ගිණුමට මුදල් ලැබී අවසානයි. මෙලෙස ඔබට පැය. 24කට වරක් ලැබෙන ඇඩ් ටික කියවන්න. දිනපතා ඇඩ් බැලිය යුතුයි.ගිණුමට ලැබී ඇති මුදල බලන්න.     


දැන් ඔබගේ පළවෙනි පියවර සාර්ථකයි. 


සාර්ථකයිනම් කෝ සල්ලි. මේ මොන මගුලක්ද කියා ඔබට සිතේවි. මෙහෙම ඇඩ් බලලා දවසකට රු. 2ක් වත් උපයන්න බැරි බව ඔබට පෙනේවි.... 
                   ඔන්න දැන් තමා වැඩ තියෙන්නෙ. රු. 10000ක් හොයන එකත් වැඩක්ද?  (( වැඩි  විස්තර  සදහා  කරුණාකර ඊලග post එක බලන්න >>>))  



තවම රෙජිස්ටර් උනේ නැත්නම් මෙ බැනර් එක උඩ ක්ලික් කරලා නොමිලේම රෙජිස්ටර් වෙන්න.
http://www.clixsense.com/?5609871



( කරුණාකර  මෙය  අවසානය  තෙක්  කියවන්න.  නැත්නම්  ඔබගේ  උත්සහය  අසාර්ථක  වේවි. )



         Next >> 
  ඉතින් මේ ගැන ඔයාලගෙ අදහස් උදහස්  comment එකකින් දාන්න.ඒක මට කරන උදව්වක්  

11/10/2013

ClixSense වලින් කොහොමද? රු. 6000-10000 ක් හොයන්නෙ





http://www.clixsense.com/?5609871
                               (නොමිලේ රෙජිස්ටර් වීමට මෙම බැනරය මත  ක්ලික් කරන්න )


                                                                                                                                                                                                                                                                                                 ClixSense වලින් ආදායම වැඩි කර ගත හැකි එක ක්‍රමයක් තමයි. ඔබ                ClixSense වල රෙජිස්ටර් උනා වගේ ඔබ යටතේ, ඔබගේ Facebook                              එකවුන්ට්  එක  හෝ  බ්ලොග්  එක  මාර්ගයෙන් යහලුවන්( referrals ) රෙජිස්ටර් කරවීමයි..... ඉතින්...කවුද? මේ referrals කියන්නේ. ඔබගේ එකවුන්ට් එකේ Account summary මගින් ලබාගත් referral link එකක් ඔබගේ යහලුවන්ට ලබාදී ඔවුන්ව  ඔබ යටතේ රෙජිස්ටර් කරවීමයි.එවිට ඔවුන් ඔබගේ රෙෆරල් කෙනෙකි..  

                                 කරන්න තියෙන්නෙ......ඔයා පළමුව රෙජිස්ටර් වෙන්න. ඔයාට ලැබෙන ඇඩ් දින දෙකතුනක් ක්ලික් කරන්න.face book  එකේ නිතරම on line එන යාලුවන් ටිකක් සෙට් කරගන්න පුලුවන් තරම් එයලව දැනුවත් කරන්න ඊට පස්සෙ ඔයාලගෙ රෙෆරල් ලින්ක් එක එයාලට දීල රෙජිස්ටර් කරවන්න....    

                                          තව ක්‍රමයක් තමා මේ වගේ පොඩි වෙබ් සයිට් එකක් හදලා ඒකට clixsens බැනර් එකක් සමග පොඩි විස්තරයකුත් දාලා refferals ලා රෙජිස්ටර් කරවීම. 


              කොහොමද?  blogg  හදන්නෙ banner දාන්නෙ refferald ඇඩ් කරන්නෙ කියලා පසුව දැනගනිමු. 

   


 ඉතින් මේ ගැන ඔයාලගෙ අදහස් උදහස්  comment එකකින් දාන්න.ඒක මට කරන උදව්වක්  


 ඉතිරිය බලාපොරොත්තුවන්න.